බැදුම්කර පත්තරය දෙරණ බාර ගනි!
බැදුම්කර මගඩියෙන් ගසා කැ මුදලින් පවත්වාගෙන ගිය 'ජනයුගය' පුවතපත මෙ මොහොත වන විට මුද්‍රණ කටයුතු නවතා ඇත.
පුවත්පත් හිමිකරු වන අර්ජුන් අලොසියස් එහි කත් මන්ඩලයට දන්වා ඇත්තෙ පුවත්පත පවත්වාගෙන යාමට නොහැකි බැවින් හිමිකාරීත්වය නව පුද්ගලයෙකුට බාර දෙන ලෙසය.
දිලීත් ජයවීර නම් සුප්‍රසිද්ද ව්‍යාපාරිකයාට පුවත්පත බාර දෙන බවත් ඔහුත් සමග ඉදිරි කරන ලෙසටත් ඔහු ඉල්ලා ඇත.
ඒ අනුව ඉදිරියෙදි 'ජනයුගය' වෙනුවට 'දෙරණ' නමින් පුවත්පතක් නිකුත් වන බවට මත පල වෙ ඒ සමග ඉංග්‍රීසි පුවත්පතක්ද අරම්බ වනු ඇත.


